hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:04



මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ සැප්තැම්බර් මාසය සඳහා සිදු කෙරෙන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සම්බන්ධයෙන් ය.

ඒ අනුව එය ලබන 4 වනදා සිදු කරන බව  ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

එහිදී රුපියල් මිලියන 152,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 62,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: