2024 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:56
රාජ්‍ය සේවයේ වැටුප් වැඩීමට සාපේක්ෂව අවම වශයෙන් සියයට 70ක විශ්‍රාම වැටුප් ගැලපීමක් සමස්ත විශ්‍රාමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (04) පැවති සමගි රාජ්‍ය සේවා විශ්‍රාමික සමුළුවට එක්වෙමින්.
එහිදි ජාතික විශ්‍රාමික එකමුතුව සහ සමගි ජන බලවේගය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණා.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දුන් සියයට 15ක පොලිය යලි ලබා දෙන බවයි.
2026 මැයි 28, ප.ව. 12:00
2026 මැයි 28, පෙ.ව. 11:39
2026 මැයි 28, පෙ.ව. 11:17
2026 මැයි 28, පෙ.ව. 12:16
2026 මැයි 28, පෙ.ව. 12:13
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26