2024 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:02
 
            
රුපියල් 4000ක මුදලකට ජනතාවට ලබන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක් ලබා දීමට රජය අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.
ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ, 2022 වසරේ රුපියල් 42,000ක් ව පැවැති යුරියා පොහොර මිටියක මිල මේ වනවිට රුපියල් 8000ක් දක්වා අඩු වී ඇති බවයි.
එමෙන්ම, මේ වසරේ සහ ලබන වසරේ මහ කන්න සදහා සෑම කුඹුරකටම බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර අවශ්‍ය ප්‍රමාණයම නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ ය.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25