2024 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:04
රුපියල් 5000ක දීමනාවක් රට පුරා සිටින සියලුම දහම් පාසල් ගුරුවරුන් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව වාර්තා වනවා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, එය ලබන වසරේ සිට ක්‍රියාත්මක බවයි.
ඒ අනුව ගුරුවරුන් සඳහා මේ දක්වා ලබා දුන් නිල ඇඳුම් ලබා නොදෙන බව ද වාර්තා වේ.
ඒ වෙනුවට රුපියල් 2,500ක නිල ඇඳුම් සඳහා දීමනාවක් හිමි වනු ඇති බවයි පැවසෙන්නේ.
මේ අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ කතෝලික දහම් පාසල් ගුරුභවතුන් හට වාර්ෂික රුපියල් 7,500ක දීමනාවක් ලබාදීමටයි.
2026 මාර්තු 20, ප.ව. 12:55
2026 මාර්තු 20, පෙ.ව. 12:29
2026 මාර්තු 20, පෙ.ව. 12:22
2026 මාර්තු 20, පෙ.ව. 12:17
2026 මාර්තු 20, පෙ.ව. 12:13
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26