2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:04
එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට ත්‍රිවිධ හමුදාව සූදානම් කර තිබේ.
පොලිස් මූලස්ථානය විසින් කළ විශේෂ ඉල්ලීමකට අනුව ත්‍රිවිධ හමුදාව යෙදවීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ලබන 20 වනදා උදෑසන 08 සිට ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියමිත පොලිස් ස්ථානවල තම රාජකාරියේ නිරතවීමට නියමිතව ඇත.
2025 නොවැම්බර් 02, පෙ.ව. 12:11
2025 නොවැම්බර් 02, පෙ.ව. 12:09
2025 නොවැම්බර් 02, පෙ.ව. 12:08
2025 නොවැම්බර් 02, පෙ.ව. 12:08
2025 නොවැම්බර් 02, පෙ.ව. 12:06
02-11-25
02-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25