2024 සැප්‍තැම්‍බර් 23, ප.ව. 6:35
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් අද (23) මෙම පත් කිරීම සිදු කළ බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ආනන්ද විජයපාල මහතා අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබුණා.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පත් කෙරුණා.
එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතායි.
2026 සැප්‍තැම්‍බර් 15, ප.ව. 2:54
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:32
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:03
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 10:49
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:37
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26