2024 සැප්‍තැම්‍බර් 26, ප.ව. 1:47
හරිනි අමරසූරිය ලංකාවේ ඉතා ම කුඩා ජන කොටසකගේ මනෝභාවය නිරූපනය කරන පැලැන්තියක කාන්තාවක් බව මව්බිම ලංකා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඇය ඉංග්‍රීසියෙන් හිතන පතන ඉංග්‍රීසියෙන් කතාබහ කරන එක්තරා පැලැන්තියක නියෝජනයක් බවයි.
එසේම ශ්‍රී ලාංකීය සංස්කෘතික පදනම තුළ පෝෂණය වන පවුල හෝ වටා ගොඩනැඟී ඇති සභ්‍යත්වය හෝ හරිනි අමරසූරිය පිළිගනු ඇතැයි තමා විශ්වාස නොකරන බව ද දිලිත් ජයවීර සඳහන් කරයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
25-03-26
25-03-26
25-03-26
25-03-26
23-03-26
23-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
16-03-26
16-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26