hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:02



මෙරට මාසික ඉන්ධන මිල සංශෝධනය ලබන 30ට යෙදී තිබෙනවා.

අනුර කුමාර දිසානායක මෙරට ජනාධිපති ධුරයට පත් වූ පසු සිදු කරන පළමු ඉන්ධන මිල සංශෝධනය මෙයයි.

ලෝක වෙළඳපොළේ ද ඉන්ධන මිල මේ වන විට පහල ගොස් ඇති අතර මෙරට ඉන්ධන මිල මත පනවා ඇති විශාල බදු සම්බන්ධයෙන් පැවති ජනාධිපතිවරණ වේදිකාවේදීද වැඩි කතා බහක් ඇති වුණා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: