2024 ඔක්තෝබර් 02, පෙ.ව. 12:04
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධනේ ඉදිරි අයවැයේදී තීරණයක් ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රට තුළ පවතින මූල්‍ය තත්ත්වය සලකා බලා මෙවැනි වැටුප් ඉහළ දැමීමක් සිදු කළ හැකිද නොහැකි ද යන්න තීරණය කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
අදාළ වැටුප් වැඩිවීම සිදු කරන්නේ කුමන මට්ටමකින් ද, අදියර කිහිපයක් යටතේ එය සිදු කරනවා ද යන්න අයවැය ඉදිරිපත් කිරීමේදී සාකච්ඡා කර තීරණය කළ යුතු බවයි ඔහු විජිත හේරත් මහතා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවිය යුතුයි යන්න තම රජයේ ප්‍රතිපත්තියක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
2024 දෙසැම්බර් 26, ප.ව. 7:12
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24