2024 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:03
නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය යළි වතාවක් ප්‍රශ්න කර තිබේ.
ඇයගේ හිමිකාරීත්වයට කලින් පැවති සුඛෝපභෝගී මෝටර් රථයක සිදුවීම සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම කර ඇත.
අදාළ මෝටර් රථය පසුගිය ජූලි 05 වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් ව තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව හෙළි වූයේ එය පියුමි හංසමාලිගෙන් මිලදීගෙන ඇති බවටයි.
ඒ අනුව එම මෝටර් රථය මිලට ගැනීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවා තිබූ ඇය පැය නවයක පමණ කාලයක් ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ.
2026 ජූලි 01, ප.ව. 12:58
2026 ජූලි 01, ප.ව. 12:40
2026 ජූලි 01, පෙ.ව. 10:28
2026 ජූලි 01, පෙ.ව. 10:23
2026 ජූලි 01, පෙ.ව. 9:59
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26