hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:07



එජාප සජබ සන්ධානයක් සඳහා එජාපය ඉදිරිපත් කළ කොන්දේසි ඉතාම අසාධාරණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

දූෂිතයන් දූෂණ චෝදනා ලැබුවන් සිය කඳවුරට එකතු කර ගැනීමේ හැකියාවක් නැතැයි ද හෙතෙම අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස මේ රටේ ඊළඟ අගමැති කිරීමේ ජනතා ශක්තිය තමන්ට ඇතැයි ද අජිත් පී. පෙරේරා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: