2024 ඔක්‍තෝබර් 08, ප.ව. 1:25
බදු නොගෙවන පිරිස් සොයා අදාළ පරිශ්‍රයන් වෙත යාමට නිලධාරීන් කටයුතු ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා
ඒ අනුව මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නාලක දිසානායක මහතා පැවසුවේ
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ බදු පැහැර හරින්නන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපළ පවරාගැනීමටද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බලය ඇති බවයි
එමෙන්ම අදාළ හිඟ බදු මුදල් ලබන නොවැම්බර් 30 වැනිදාට පෙර අය කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26