2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:04
            
රංගන ශිල්පිණි දමිතා අභයරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්නේ තම ආරාධනයෙන් නොවන බව එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
දිස්ත්‍රික්කයන් සදහා අපේක්ෂකයන් නම් කරන්නේ පක්ෂයේ අපේක්ෂක තේරීම් කමිටුව විසින් බවද ඔහු පවසා සිටී.
තමන් ද අපේක්ෂකත්වය සඳහා අයදුම් කිරීමෙන් පසු තෝරාගන්නා ලද්දේද එම කමිටුවෙන් බවද හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තමන් සම්බන්ධ කර අසත්‍ය පුවත් පතුරමින් තම අපේ කණ්ඩායමේම ඇතැමුන් වාසි ගැනීමට උත්සාහ දරන බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25