2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:09
ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා දෙවන පරපුර පක්ෂයෙන් මෙවර මහා මැතිවරණයට තරඟ කිරීමට නියමිතය. ඒ තිරිකුණාමල දිස්ත්‍රික්කයෙනි.
දෙවන පරපුර පක්ෂය යනු ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර නායකත්වය දරන දේශපාලන පක්ෂයයි.
පසුගිය ජනාධිපතිවරණයේ දී කමල් අද්දරආරච්චි ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් අතර එම වේදිකාවේ දී ඔහු ප්‍රකාශ කළේ යුගයේ අවශ්‍යතාව සලකා මාලිමාවෙන් මහා මැතිවරණයට තරඟ කිරීමට සූදානම් බවයි.
2026 අගෝස්තු 25, ප.ව. 2:11
2026 අගෝස්තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26