2024 ඔක්‍තෝබර් 11, ප.ව. 3:58
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි අශේන් සේනාරත්නට නාම යෝජනා ලබාදීම මැතිවරණ කොමිශන් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
ඔහු මේ බව කියා සිටියේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයකින් නිකුත් කරමින් ය.
මේ පිළිබඳව සිදු කරන ලද විමසීමක දී මැතිවරණ කොමිසම විසින් තහවුරු කරන ලද තොරතුරු වලට අනුව නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබෙන්නේ, නාම යෝජනා ඉල්ලුම් පත්‍රය “බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම” මතයි.
කෙසේ නමුත්,නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීම සම්බන්ධව සිය සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරමින් සජිවී විඩියෝ පට කිහිපයක් හරහා ඔහු සිය විරෝධතාව ප්‍රකාශ කොට තිබෙනවා.
එම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව සේනාරත්න පැවසීය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්,
2026 අගෝස්තු 25, ප.ව. 2:11
2026 අගෝස්තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26