2024 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:05
ඉදිරි පාර්ලිමේන්තුවට පත්වන මාලිමාවේ මන්ත්‍රීවරුන්ට ද තමන් දශක ගණනාවක් තිස්සේ සිදුකළ සේවාව වැනි සේවාවක් කිරීමට සිදුවන බව රෝහිත අබේගුණවර්ධන පවසයි.
එම මන්ත්‍රීවරුන්ට ද උදේ හයට අවදී ජනතා ගැටලු විසඳීමට ද ඔවුන්ගේ මරණෙට මගුලට කරදරේට ගැටලුවට තමා මෙන්ම ළෙංගතුව කටයුතු කරන්නට ද සිදුවන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මෙයට පෙර ද හතු පිපෙන්නා සේ රැලි මතු වී හාමුදුරුවරු, රණවිරුවන්, නළු නිළියන්, වියතුන් පාර්ලිමේන්තුවට ගොස් වසර පහෙන් වාෂ්ප වුව ද නියම දේශපාලන අරටු මෙන් තමන් තවමත් නොසැලි ඇතැයි ද රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.
කළුතර දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 3:14
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:32
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:40
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 12:36
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 12:08
01-09-25
01-09-25
30-08-25
30-08-25
29-08-25
29-08-25
29-08-25
29-08-25
29-08-25
29-08-25
28-08-25
28-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25