2024 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:05
ඉදිරි පාර්ලිමේන්තුවට පත්වන මාලිමාවේ මන්ත්‍රීවරුන්ට ද තමන් දශක ගණනාවක් තිස්සේ සිදුකළ සේවාව වැනි සේවාවක් කිරීමට සිදුවන බව රෝහිත අබේගුණවර්ධන පවසයි.
එම මන්ත්‍රීවරුන්ට ද උදේ හයට අවදී ජනතා ගැටලු විසඳීමට ද ඔවුන්ගේ මරණෙට මගුලට කරදරේට ගැටලුවට තමා මෙන්ම ළෙංගතුව කටයුතු කරන්නට ද සිදුවන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මෙයට පෙර ද හතු පිපෙන්නා සේ රැලි මතු වී හාමුදුරුවරු, රණවිරුවන්, නළු නිළියන්, වියතුන් පාර්ලිමේන්තුවට ගොස් වසර පහෙන් වාෂ්ප වුව ද නියම දේශපාලන අරටු මෙන් තමන් තවමත් නොසැලි ඇතැයි ද රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.
කළුතර දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:27
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:01
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:02
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:00
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:19
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26