2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:04
වාහන අංක තහඩු මුද්‍රණය සීමාකිරීම නිසා වාහන නව ලියාපදිංචියේදී හා වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙලෙස අංක තහඩු නිකුත් නොකිරීම පිළිබඳව ලිපියක් වාහන නව ලියාපදිංචියේදී හා හිමිකම් පැවර්මේදී වාහන හිමිකරුවන් වෙත නිකුත්කරනු ලබයි.
නැවත දැනුම්දෙන තුරු එම වාහන හිමියන් අපහසුතාවට පත්නොවන සේ කටයුතු කරන ලෙස ඉල්ලා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පොලිස්පතිවරයා ලිඛිතව දැනුම්වත් කර ඇත.
2026 සැප්තැම්බර් 08, ප.ව. 2:47
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:54
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:05
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:52
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:37
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26