2024 නොවැම්‍බර් 05, පෙ.ව. 12:04
ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන් වෙනුවෙන් එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් පසුගිය සතියේ දී සංචාරක උපදේශන ලබා දීම සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් ඇතිවෙනු ඇතැයි භීතියක් රට තුළ නිර්මාණය වී තිබුන ද, මේ වන විට තත්ත්වය ඉතාමත්ම සාමාන්‍ය අතට හැරී ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ.
ඔහු පවසා ඇති ආකාරයට, සංචාරක උපදේශන පැවසූ සැනින් ආරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතය අවලංගු කිරීම් කිහිපයක් වාර්තා වූ ව ද, දිවයිනේ වෙනත් කිසිදු හෝටලයකින් කිසිදු අවලංගු කිරීමක් වාර්තා නොවන බවයි.
මේ වන විටත් යුරෝපයේ ඇතැම් රටවලට ශීත සෘතුව ආරම්භ වී තිබේ. ඒ අනුව, රුසියානු සහ පෝලන්ත සංචාරකයන් ගුවන් යානා වෙන් කර ගනිමින් ලංකාවට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
2026 ජනවාරි 27, ප.ව. 6:10
2026 ජනවාරි 27, ප.ව. 5:30
2026 ජනවාරි 27, ප.ව. 4:02
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26