2024 නොවැම්‍බර් 07, පෙ.ව. 12:05
හිටපු මැති ඇමතිවරුන් භාවිතා කල රජයට අයත් නිල නිවාස 04ක් මෙතෙක් නිසි ලෙස රජයට බාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත සහ මොහාන් ද සිල්වා යන මහත්වරුන් නිසි ලෙස නිල නිවාස මෙතෙක් බාරදී නොමැත.
හිටපු විපක්ෂ නායකවරුන් වන ආර්.සම්බන්ධන් සහ හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ යන මහත්වරුන් මෙතෙක් නිසි ලෙස නිල නිවාස බාරදී නොමැති බව එම අමාත්‍යාංශය පවසයි.
මොහාන් ද සිල්වාට අයත් නිල නිවාසය අද දිනය අවසන් වීමට පෙර බාර දෙන බව දැනුම්දී ඇතිබව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
සනත් නිශාන්ත මහතා රැදීසිටි නිල නිවාසය (06) වනවිට බාර දෙන ලෙස ඔහුගේ බිරිදට දැනුම් දී තිබේ.
ආර්.සම්බන්දන් මහතා භාවිතා කර නිල නිවසද කඩිනමින් බාර දෙන ලෙස දැනුම් දී ඇතිබව එම අමාත්‍යාංශය පවසයි.
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
2026 ජනවාරි 27, පෙ.ව. 9:35
2026 ජනවාරි 27, පෙ.ව. 9:02
2026 ජනවාරි 27, පෙ.ව. 12:38
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26