hit counter

2025 ජනවාරි මස 13 වන සඳුදා

2024 නොවැම්‍බර් 08, පෙ.ව. 12:09



මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාගෙන ඇති ඇතැම් ගුරුවරු පාසල් තුළ සිය ප්‍රවර්ධන කටයුතු සිදු කරන බවට පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, ඒ පිළිබඳව විදුහල්පතිවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: