2024 නොවැම්‍බර් 10, පෙ.ව. 12:04
 
            
ජනාධිපතිවරණය ජය ගත්තද ආණ්ඩුවක් නොමැතිව ලොකු වෙනස්කම් කළ නොහැකි යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට, අස්වැසුම නොලැබෙන අයට ලබා දීමට අවශ්‍ය වුවත් බදු බර අඩු කිරීමට උපයන විට ගෙවන බදු සීමාව වෙනස් කිරීමට තමන්ට අවශ්‍ය වුවද ඒ සඳහා පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය බවත් ඒ මහතා අවධාරණය කළේ ය.
ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින්, පාර්ලිමේන්තු බලය නැතිව මේ කිසිවක් ආරම්භ කළ නොහැකි බවත් ඔහු පැවසුවේ.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25