2024 නොවැම්‍බර් 11, පෙ.ව. 12:04
මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ඒ එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි සියලුම පෞද්ගලික, රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන සේවකයින්ට නිවාඩු ලබාදෙන ලෙසයි.
එහිදී සාමාන්‍ය නිවාඩු අඩු කිරීමකින් හෝ වැටුප් කප්පාදුවකින් තොරව එම නිවාඩු ලබාදිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ඇතැම් බැංකු සහ මූල්‍ය ආයතනවල සේවකයින්හට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබාදීම නිසි පරිදි සිදුනොවන බවට පැමිණිලි ලැබී ඇති බව ද එම කොමිසම පවසයි.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26