2024 නොවැම්‍බර් 25, පෙ.ව. 12:08
අමාත්‍යංශයට ගිය විට ලේකම්වරිය තම නිල රථය යැයි සුපිරි V8 රථයක යතුරු භාර දුන් බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසයි.
සිය අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමැතිට වාහන 6ක් හිමි බවත් කලින් නියෝජ්‍ය ඇමැතිවරයෙක් වාහන 18ක් භාවිත කර ඇතැයි ද ඔහු අනාවරණය කරයි.
තමන් එලෙස වාහන භාවිත කරමින් සැප ගැනීමට නොපැමිණි බවත් හැම මන්ත්‍රීවරයෙකුට ම වාහනයක් ලබා දුන්න ද එය අවුරුදු 05 අවසානයේ නැවත භාර දී ගෙදර යා යුතු බව ද හෙතෙම සඳහන් කරයි.
එම ආදර්ශය ජනාධිපති අගමැති මට්ටමේ සිට රටට ලබා දෙන බව ද නලින් හේවගේ ප්‍රකාශ කළේය.
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:11
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26