2024 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:07
අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීම ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවා.
පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි ඇති වී ඇති අහිතකර බලපෑම අවම කිරීමේ අරමුණින් 2025 වසරේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට පෙර පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම දීමනා ලබා දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.


2026 ජූනි 19, ප.ව. 12:42
2026 ජූනි 19, පෙ.ව. 10:31
2026 ජූනි 19, පෙ.ව. 10:09
2026 ජූනි 19, පෙ.ව. 12:29
2026 ජූනි 19, පෙ.ව. 12:20
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26