2024 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:04
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.
ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බව ද ලේකම්වරයා පැවසීය.
ඒ අනුව දැනට 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කෙරුණු ඇති.
2026 ජූනි 19, ප.ව. 4:07
2026 ජූනි 19, ප.ව. 3:25
2026 ජූනි 19, ප.ව. 12:42
2026 ජූනි 19, පෙ.ව. 10:31
2026 ජූනි 19, පෙ.ව. 10:09
19-06-26
19-06-26
19-06-26
19-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
15-06-26
15-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
10-06-26
10-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26