2025 ජනවාරි 23, පෙ.ව. 12:09
පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්ව තිබෙනවා.
ඒ එම සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ මුලිකත්වයෙන් ය.
එහිදී ඇය සදහන් කර ඇත්තේ ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ය.
ඒ අනුව, විවිධ විවාහ නීති අනුව විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට සංශෝධන සකස් කිරීමට සාකච්ජා වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සදහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබා ගැනීමට නියමිතය.
2026 මැයි 09, පෙ.ව. 12:18
2026 මැයි 09, පෙ.ව. 12:17
2026 මැයි 09, පෙ.ව. 12:16
2026 මැයි 09, පෙ.ව. 12:15
2026 මැයි 09, පෙ.ව. 12:14
09-05-26
09-05-26
09-05-26
09-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26