2025 පෙබරවාරි 09, පෙ.ව. 12:33
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ නව ආගමන හා විගමන කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
ඒ අනුව එම කාර්යාලයත් පැය 24 පුරාම විවෘත තැබෙන බව ඒ මහතා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සදහන් කළේ එම නව ආගමන හා විගමන කාර්යාලය සඳහා සේවකයින් බඳවා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව ය.
2025 මාර්තු 12, ප.ව. 3:33
2025 මාර්තු 12, ප.ව. 2:51
2025 මාර්තු 12, ප.ව. 2:28
2025 මාර්තු 12, ප.ව. 1:51
2025 මාර්තු 12, ප.ව. 1:42
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
10-03-25
10-03-25