2025 පෙබරවාරි 09, පෙ.ව. 12:33
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ නව ආගමන හා විගමන කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
ඒ අනුව එම කාර්යාලයත් පැය 24 පුරාම විවෘත තැබෙන බව ඒ මහතා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සදහන් කළේ එම නව ආගමන හා විගමන කාර්යාලය සඳහා සේවකයින් බඳවා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව ය.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26