hit counter

2025 ඔක්‍තෝබර් මස 19 වන ඉරිදා

2025 පෙබරවාරි 10, ප.ව. 7:20



විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: