2025 පෙබරවාරි 15, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
2026 අගෝස්තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
19-08-26
19-08-26