2025 මාර්තු 03, ප.ව. 2:37
ඉන්ධන පෝළිමේ ව්‍යුහාත්මක වෙනස්කම් ලබා දෙන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වන විට රට තුළ ඉන්ධන සඳහා පෝළිම් නිර්මාණය කර ඇති බවට අනුරාධපුරයේ ජනහමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
ආණ්ඩුවේ ව්‍යුහය වෙනස් කරන පොරොන්දුව මත වත්මන් ආණ්ඩුව පිහිටවූ බවත්, ඉන්ධන පෝළිම් ව්‍යුහාත්මක වෙනසක් දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.
ඉන්ධන සැපයුම්කරුවන් සමඟ ඇති කරගත් ගිවිසුම ඒකපාර්ශවීකව උල්ලංඝනය වූ විට මෙය සිදුවන බව ආණ්ඩුවට නොතේරෙන බවද,රට සාර්ථකව ඉදිරියට ගෙනයාමට ඔවුන්ට හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව තුළ පැහැදිලි බවක් සහ සුදුසු පිරිසක් නොමැති බවයි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26