2025 මාර්තු 03, ප.ව. 4:17
මෙරට විදුලි බල පද්ධතියේ දුර්වලතාවය තේරුම් ගැනීමට හැකියාව ලැබුණේ පානදුරේ වඳුරාට පින් සිද්ධ වෙන්න යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“පද්ධතියේ දුර්වලතාවය පෙන්වා දුන් ඒ වඳුරාට නිවන් සැප ලැබෙන්න ඕන. අපේ විදුලි බල පද්ධතියේ තිබූ දුර්වලතාවය ඒ වඳුරා ජීවිත පරිත්‍යාගයෙන් පෙන්වා දුන්නා. රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා සිය ගණනක් පමණ සුළං සහ සූර්ය විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ හයිඩ්‍රජන්. ලංකාවේ ග්‍රීන් හයිට්‍රජන් දියුණු කිරීම සඳහා කැපවන බවට අප පැවසුවා. නමුත් අයවැයේ ඒ සම්බන්ධයෙන් කිසිම යෝජනාවක් නැහැ.”යැයි මන්ත්‍රීවරයා කීය.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26