2025 මාර්තු 05, ප.ව. 3:27
කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතා සම්බන්ධයෙන් “ඌ දැකලත් නෑ අපිව. අඳුරන්නෙත් නෑ. නිකන් අතගෑවම දන්නවා” යනුවෙන් සිදු කළ ප්‍රකාශය හේතුවෙන් ආබාධිත ප්‍රජාවගේ විරෝධයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ සමාව ඉල්ලා සිටියා.
ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතා සඳහන් කළේ “ප්‍රහාරකයා අශිෂ්ඨ වුනත් ප්‍රතිප්‍රහාරකයා අශිෂ්ඨ නැහැ.” යනුවෙනුයි.
2025 අගෝස්තු 01, පෙ.ව. 12:16
2025 අගෝස්තු 01, පෙ.ව. 12:12
2025 අගෝස්තු 01, පෙ.ව. 12:10
2025 අගෝස්තු 01, පෙ.ව. 12:08
2025 අගෝස්තු 01, පෙ.ව. 12:07
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25