hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 05, ප.ව. 3:27



කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතා සම්බන්ධයෙන් “ඌ දැකලත් නෑ අපිව. අඳුරන්නෙත් නෑ. නිකන් අතගෑවම දන්නවා” යනුවෙන් සිදු කළ ප්‍රකාශය හේතුවෙන් ආබාධිත ප්‍රජාවගේ විරෝධයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ සමාව ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතා සඳහන් කළේ “ප්‍රහාරකයා අශිෂ්ඨ වුනත් ප්‍රතිප්‍රහාරකයා අශිෂ්ඨ නැහැ.” යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: