2025 මාර්තු 09, පෙ.ව. 12:08
රථ වාහන රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන්ට සිය නිල ඇඳුමේ රැඳවිය හැකි කැමරා (Body Worn Camera) 5,000ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කර ඇති බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරනවා.
මෙම එක් කැමරාවක් සඳහා රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් වැය වන එම වාර්තාවේ සඳහන්.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කර ඇත්තේ, මෙම කැමරා 5,000 චීනයෙන් ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන බවයි.
රථ වාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විවිධ චෝදනා එල්ලකරන අතර, පොලිස් නිලධාරීන් මෙම කැමරා පැලඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය-අසත්‍යතාව තහවුරු කරගත හැකි බව රථ වාහන පොලීසිය සඳහන් කරනවා.
2025 මාර්තු 10, පෙ.ව. 12:30
2025 මාර්තු 10, පෙ.ව. 12:27
2025 මාර්තු 10, පෙ.ව. 12:26
2025 මාර්තු 10, පෙ.ව. 12:24
2025 මාර්තු 10, පෙ.ව. 12:23
10-03-25
10-03-25
10-03-25
10-03-25
10-03-25
10-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
08-03-25
08-03-25
08-03-25
08-03-25
08-03-25
08-03-25
07-03-25
07-03-25
07-03-25
07-03-25