hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2025 මාර්තු 13, පෙ.ව. 10:43



හෙළ සිනමාවේ නිලි රැජිනිය, මාලිනි ෆොන්සේකා මහත්මිය සුවෙන් පසුවන බව එතුමියගේ ඥාති දියණියක් වන ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා පවසනවා.

ඇය මේ බව සඳහන් කර තිබුණේ, සිය ෆේස්බුක් ගිණුම වෙත මෙලෙස සටහනක් ද එක් කරමින්.

“මම ඇහුවා නැන්දගෙන් මේ පිංතූරෙට දාන්න caption එකක් කියන්න කියලා.
“mission completed! කියලා දාන්න ශා…” කියලා කිව්වා.
ඉතින් ලොකු නැන්දා සනීපෙන්.
නැන්දට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු, උදව් කරපු හැම ආදරණීය කෙනෙක්ටම ස්තූතියි!”

සටහනත් සමඟ ඈ මාලිනිය සමඟ සිටින සේයා රුවක් ද සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: