2025 මාර්තු 15, පෙ.ව. 12:28
වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු යැයි කියන පුද්ගලයෙකු ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ හතේ පිහිටි පළමු ශ්‍රේණියේ නිවසක නීති විරෝධීව පදිංචිව සිටින බවට වරාය වෘත්තිය සමිති චෝදනා කරයි.
වරාය අධිකාරියේ ඉහළම පෙලේ නිලධාරීන්ට පමණක් ලබාදිය හැකි මෙම නිවස හදිසි කටයුත්තක් ලෙස දක්වමින් පෞද්ගලික ලේකම්වරයාට වෙන්කර ලබා දී ඇත.
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදී ද මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වූ නමුත් මේ වන විටත් එකී පුද්ගලයා එහි පදිංචිව සිටින බව වාර්තා වෙයි.
විෂය භාර අමාත්‍යවරයා එම නිල නිවසේ මේ වන විට නොමැති නිසා අදාළ පුද්ගලයාට එහි රැඳී සිටීමට කිසිදු අයිතියක් නැති බවත් පෙන්වන වෘත්තිය සමිති නායකයන් වරාය අධිකාරියේ නිවාස කමිටුවේ අනුමැතිය නොමැතිව එම පුද්ගලයාට එම නිවස ලබා දී ඇති බවට ද චෝදනා කරති.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26