2025 මාර්තු 25, පෙ.ව. 10:20
 
            
වාහන ආනයනයේ දී මෙම වසර තුළ කිසිදු බදු සංශෝධනක් සිදුනොවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසයි.
ඊයේ (24) රාත්‍රී රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව වෙළෙඳෙපොළේ වාහන මිල ගණන්වල ද මෙම වසර තුළ වෙනසක් සිදු නොවනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
වාහන ආනයන සීමා ඉවත්කිරීම හරහා බිලියන 300-350 රාජ්‍ය ආදායමක් බලාපොරොත්තු වන බවත් මේ වසර තුළ නැවත වාහන ආනයන බදු සංශෝධනය වනු ඇතැයි බලාපොරොත්තු නොවන ලෙසත් ඔහු වැඩිදුරටත් පැවසීය.
IMF ගිවිසුම අනුවත් මේ වසර තුළ බදු අඩු කිරීමේ හැකියාවක් රජයට නොපවතින බවද හුලංගමුව මහතා වැඩිදුරටත් පැවසීය.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25