hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 28, පෙ.ව. 12:21



ජාතික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් කඩිනමින් කර්මාන්තකරුවන්ගේ බදු ගැටලු විසඳීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

ඒ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගීවෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දීර්ඝ කාලයක් පුරා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබූ ගැටලු විසඳීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නව රජය විසින් ක්‍රියාත්මක කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: