2025 අප්‍රේල් 06, පෙ.ව. 12:16
අප්‍රේල් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ සුරාසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරා බදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ අප්‍රේල් 13 සහ 14 යන දෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරා බදු බලපත්‍රලත් මත්පැන් සැල් වසා තැබිය යුතු බවයි.
එම දිනවල සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් ර.බි 7 හෝටල් බලපත්‍රය සහිත හෝටල්වල නේවාසිකව රැදී සිටින විදේශීය සංචාරකයන් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට හැකියාව පවතී.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26