hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 24, පෙ.ව. 12:12



‘මේ අවුරුදු පහ ඉවර වෙනකොට හොරු ටික ඇතුළට දානවාමයි කියලා සහතික වෙනවා’ යැයි සමුපකාර හා ආහාර සුරක්ෂිත අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ පසුගියදා ඇහැටුවැවදී පැවැති ජන හමුවකදී අදහස් දක්වමිනි.

“ජනතාවගේ මුදල් හොරා කෑවනම් දෙයියන්ගේ හාල් කෑවා වගේ තමයි. හොරකම,දූෂණය වංචාව වැළැක්වීම අපි ඊළඟ පරම්පරාවට භාර දෙන්නේ නෑ. මේ අවුරුදු පහ ඉවර වෙනකොට හොරු ටික ඇතුළට දානවාමයි කියලා සහතික වෙනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: