2025 අප්‍රේල් 24, පෙ.ව. 12:12
‘මේ අවුරුදු පහ ඉවර වෙනකොට හොරු ටික ඇතුළට දානවාමයි කියලා සහතික වෙනවා’ යැයි සමුපකාර හා ආහාර සුරක්ෂිත අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.
හෙතෙම මේ බව කියා සිටියේ පසුගියදා ඇහැටුවැවදී පැවැති ජන හමුවකදී අදහස් දක්වමිනි.
“ජනතාවගේ මුදල් හොරා කෑවනම් දෙයියන්ගේ හාල් කෑවා වගේ තමයි. හොරකම,දූෂණය වංචාව වැළැක්වීම අපි ඊළඟ පරම්පරාවට භාර දෙන්නේ නෑ. මේ අවුරුදු පහ ඉවර වෙනකොට හොරු ටික ඇතුළට දානවාමයි කියලා සහතික වෙනවා”
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26