hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 25, පෙ.ව. 11:49



ඇය අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..

ශලනි තාරකා.. ඇගේ ලස්සන ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

ඉතින් හැමදාම ලස්සන වෙන ශලනිගේ හරි අපූරූ ඡායාරූප ටිකක් එයාගේ ෆේස්බුක් ගිනුමේ පලකරලා තිබුණා.. රෙද්දකින් හැට්ටෙකින් සැරසිලා ඉන්න ඇගේ මේ ඡායාරූප පෙළ නම් ඇත්තටම වෙනස්..

ඉතින් බලන්නකො එයාගේ සුන්දරත්වය..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: