hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 අප්‍රේල් 27, පෙ.ව. 12:14



රුපියල් ලක්‍ෂ දොළහක මුදලකට විට්ස් වර්ර්ගයේ මෝටර් රථයක් ලබාදෙන බව තමන් පැවසූ බව බව ඔප්පු කරන ලෙස නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා අභියෝග කරයි.

එසේ ඔප්පු කරන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් සහ දේශපාලනයෙන් ඉවත්වන බවද හෙතෙම කියා සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් කරන ලද ප්‍රකාශයකට අභියෝග කරමින් ඔහු මේ බව කියා සිටයේ ජන හමුවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: