2025 ජනවාරි 15, පෙ.ව. 12:04
මාලිමාණ්ඩුව පිහිට වූ පසු ජනතාවට Vitz කාරයක් ලක්ෂ 12ට මිල දී ගත හැකි යැයි වර්තමාන නි. අමාත්‍ය නලින් හේවගේ ප්‍රකාශ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසයි.
“ජනතාවට පෙන්නුවා ලක්ෂ 12ට Vitz වාහනයක් ගන්න පුළුවන් කියලා. ජනතාව රොද බැඳගෙන ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කළා.
අපි අද අහනවා නලින් හේවගේ රාජ්‍ය ඇමතිතුමාගෙන් එදා වේදිකාවේ කී Vitz ලක්ෂ 12ට අයවැයෙන් පස්සේ ගන්න පුළුවන් වෙයි නේද?”
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:32
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:24
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:22
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:14
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:09
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25