2025 අප්‍රේල් 30, පෙ.ව. 12:02
මෙතෙක් කල් රටේ අපරාධ සඳහා දේශපාලන රැකවරණ ලැබුණු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලැබුණු බව ද අගමැතිනිය ප්‍රකාශ කරයි.
තව දුරටත් අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ නොලැබෙන බවත් නීතිය කඩන ඕනෑම අයකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් හරිනි අමරසූරිය අවධාරණය කරයි.
ඈ මේ බව සඳහන් කළේ, දෙමටගොඩ පැවති ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ ජන හමුවකට එකතු වෙමිනි.
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25