2025 අප්‍රේල් 30, පෙ.ව. 12:02
මෙතෙක් කල් රටේ අපරාධ සඳහා දේශපාලන රැකවරණ ලැබුණු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලැබුණු බව ද අගමැතිනිය ප්‍රකාශ කරයි.
තව දුරටත් අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ නොලැබෙන බවත් නීතිය කඩන ඕනෑම අයකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් හරිනි අමරසූරිය අවධාරණය කරයි.
ඈ මේ බව සඳහන් කළේ, දෙමටගොඩ පැවති ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ ජන හමුවකට එකතු වෙමිනි.
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:19
2026 ජූනි 27, පෙ.ව. 12:18
2026 ජූනි 27, පෙ.ව. 12:18
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26