2025 මැයි 04, පෙ.ව. 11:08
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” දිවයිනට රැගෙනවිත් තිබේ.
ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු අද (04) උදෑසන 7.43ට පමණ මෙරටට රැගෙන ආ බව වාර්තා වෙයි.
“ලොකු පැටී” නැමැති සැකකරු පසුගිදා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්විය.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26