2025 මැයි 05, පෙ.ව. 12:28
සිල්ලර වෙළෙඳපළේ බිත්තර සහ කුකුළු මස් මිල යළි ඉහළ ගොස් ඇත.
වැටී බද්ද බිත්තර මිල ඉහළ යෑමට බලපා තිබෙන බව නිෂ්පාදකයෝ කියති. රුපියල් 22ක් දක්වා පසුගිය සතියේදී පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 35ක් දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය සතියේදී සුදු බිත්තරයක් රුපියල් 22 ත් 27ක් දක්වා පහළ ගොස් තිබූ අතර මේ වන විට රුපියල් 35-40ක් දක්වා ඉහළ ගොස් ඇත. දුඹුරු බිත්තරයක් රුපියල් 32-35 සිට රුපියල් 40 – 45 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කුකුළු මස් කිලෝවක් රුපියල් 980 සිට 1150 – 1200 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයෝ පවසති.
බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑමට ආණ්ඩුව පනවා ඇති බද්ද සහ කුකුළු ආහාර මිල බරපතල ලෙස බලපා තිබෙන බව බිත්තර නිෂ්පාදකයෝ පවසති.
2026 ජූනි 20, පෙ.ව. 12:25
2026 ජූනි 20, පෙ.ව. 12:20
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:17
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26